- Lakshitha
Batman Begins Background

Monday, July 4, 2016

wifi ගැන සියල්ල දැන ගන්න - මේ ලිපිය කියවන්න

wifi ගැන මේ වටිනා වැඩ සටහන ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි.

ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම දුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි.

Wednesday, February 18, 2015

Sony Online Entertainment




Sony Online Entertainment 
මගින් විශේෂ දීමනාවක් 
Online Gaming කට්ටියට!!!
E තාප්පෙන් විතරමයි!!!

Monday, August 18, 2014

AC කාමරයක කරන රැකියාවේ ශාරීරික ගැටලු.

බොහෝදෙනෙක් එතරම් නොතැකුවත් මෙවන් සීත, උණුසුම් ගැටුම් හැමතැනම. මේ කුමනාකාරයේ ගැටුමක් කියාද ඔබ සිතන්නේ ?
“හරි රස්නෙයි”
“නෑ සීතලයි”
“රස්නෙයි….”
“අපට සීතලයි…”
මොනවා සීතලයි?
“ඔව් අපිට සීතලා…….යි”

Tuesday, July 29, 2014

තනිකරම Windows Lumia look එක Android වලට

Lumia Launcher


ඔන්න ගෙනාවා Windows Phone look එක Android වලට. කට්ටිය හූල්ලනවා අනේ අපිටත් Lumia එකක් නෑ කියලා. ඒත් Lumia මෙලෝ රහක් නෑ අපේ කොල්ලෙකුත් ගත්තා. Android වලට තියෙන Apps වලින් බාගයක්වත් නෑ.

Friday, July 25, 2014

පරිගණකයේ නොපෙනෙන කුණු ඉවත් කරන බාණ්ඩේ.


මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Glary Utilities Pro මේ සොෆ්ට්වෙයා එකේ අපේ සීරියක් කී එකත් එක්කම දෙනවා.ඇත්තටම ගොඩක් හොද සොෆ්ට්වෙයා එකක්.

Tuneup වගේ සොෆ්ට්වෙයා එකක් වුනත් ඒ තරම් ලොකු සොෆ්ට්වෙයා එකක් නම් නෙවෙයි ඒ නිසා කිසි ස්ලෝ එකක් නැතුව බාවිතා කරන්න පුලුවන්.

Wednesday, July 23, 2014

පේලි දෙකෙන් භයානක Hacker කෙනෙක් වෙන්න කැමතිද?

මේක ඇත්තෙන්ම කියනවානම් DOS Commands වලින් දෙන ගේමක්,
වැඩි දෙයක් නෑ 

Hacking කියන්නේ මොකද්ද ? අද පාඩම හැකින් ගැන.


මොකද්ද මේ හැකින්
(o.O)

   සරලව වෙනත් පධ්දතියකට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් වීම හැකින් ලෙස හදුන්වයි.නමුත් සමහරු මෙය Cracking යනුවෙන් නම් කරයි ,ප්‍රධාන වශයෙන් WHITE HATS යනුවෙන් නම් කරන්නන් BLACK HAT වරු CRACKERS ලා වශයෙන් හැදින්විය යුතු යයි තර්ක කරයි ,